පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු කාර්යක්ෂමව, විනිවිධභාවයකින් යුක්තව සිදු කිරීම සදහා බලතල සහ වගකීම් ඉහළ සිට පහළට විධමත්ව බෙදා ඇත. පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාල, පලාත් පාලන ආයතනයන්හි සමස්ත කාර්ය මණ්ඩලය 4771 කි. මෙහිදී පළාත් පාලන දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාල වල සේවක මණ්ඩලය පහත ආකාරයෙන් දැක්විය හැක.

තනතුර සේවාව අනුමත සංඛ්‍යාව
පළාත් පාලන කොමසාරිස් SLAS 1
නියෝජ්‍ය‍ පළාත් පාලන කොමසාරිස් SLAS 1
සහකාර/නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් SLAS 3
පළාත් පාලන සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තු ගත) Dept. 1
ගණකාධිකාරි SLAScS 1
නියෝජ්‍ය අධ්‍යක්ෂක   1
සිවිල් ඉංජිනේරු SLEgS 4
යාන්ත්‍රික ඉංජිනේරු SLEgS 1
පරිපාලන නිලධාරි PPMAS 1
තාක්ෂණ නිලධාරි (විශේෂ  ශ්‍රේණිය) SLTS 8
සංවර්ධන නිලධාරී DOS  64
ප්‍රජා සංවර්ධන නිලධාරි Dept 49
සැලසුම් ශිල්පී  SLTS 4
කලමණාකරණ සේවා නිලධාරී  PPMAS 24
රියදුරු  PDS 9
කාර්යාල කාර්ය සහායක OES 6
සනීපාරක්ෂක කම්කරු OES 1
මොන්රෝවියාවත්ත  කසළ කළමනාකරණ ඒකකය
ඝණ අපද්‍රව්‍ය මධ්‍යස්ථාන භාරකරු DEPT 1
රියදුරු CONTRACT 1
යන්ත්‍ර ක්‍රියාකරු CONTRACT 1
සෞඛ්‍ය කම්කරු CONTRACT 13
මෝටර් මැකැනික් CONTRACT 1
තත්ව පාලන අංශය
තාක්ෂණ නිලධාරී (සිවිල්) SLTS 2
පරීක්ෂණාගාර සහායක Dept. 4
රියදුරු PDS 2