දකුණු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවටසාදරයෙන් පිළිගනිමු

අනාගතයේ අපගේ අරමුණු

දක්ෂිණ දේශයේ විශිෂ්ඨත්වය, ජයග්‍රහනය, ආදීන පැවැත්ම, අන්‍යොන්‍ය සහයෝගය, නිර්භයත්වය, ප්‍රවේගීතාවය, ආධිපත්‍ය, ස්ථාවරත්වය, හා ප්‍රපාතවත් බව සංකේතවත් කරමින් ඉලුක් කෝළය රැගත් සිංහයාත්, වසර පහළොස්දහසකට වඩා ඈත අතීතයකට උරුමකම් කියන්නා වූ චිත්තාකර්ෂණීය වර්ණයකින් හා හැඩයකින් යුත් හීන් බෝවිටියා මලත් දකුණේ පෞඩත්වය මැනවින් විදහා පායි.

වැඩිදුරටත්

පුවත් සහ සිදුවීම්

Devinuwara Esala Fair - 2023

Devinuwara Esala Fair - 2023

ජූනි 23 2023

           

Dengue Control Programme - 2023

Dengue Control Programme - 2023

මැයි 24 2023

       

ආණ්ඩුකාරවර ජංගම සේවාව - අකුරැස්ස මලිදූව කනිටු විදුහල

ආණ්ඩුකාරවර ජංගම සේවාව - අකුරැස්ස මලිදූව කනිටු විදුහල

දෙසැම්බර් 15 2022

ආණ්ඩුකාරවර ජංගම සේවාව - අකුරැස්ස මලිදූව කනිටු විදුහල දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය ඩබ්ලිව්. ඩබ්ලිව්. ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.12.11 දින පැවති ආණ්ඩුකාරවර ජංගම සේවාව සඳහා...

අහාර සුරක්ෂිතතාවය සහ පෝෂණ වැඩසටහන - දකුණු පළාත

අහාර සුරක්ෂිතතාවය සහ පෝෂණ වැඩසටහන - දකුණු පළාත

නොවැම්බර් 18 2022

නොවැම්බර් සහ දෙසැම්බර් මස වැඩසටහන පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක පෙර පාසල් අතරින් ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශයන්හි තෝරාගත් පෙර පාසල් 134 ක දරුවන් 4508 ක්...

අහාර සුරක්ෂිතතාවය සහ පෝෂණ වැඩසටහන - දකුණු පළාත

අහාර සුරක්ෂිතතාවය සහ පෝෂණ වැඩසටහන - දකුණු පළාත

නොවැම්බර් 18 2022

    ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අංක PS/FSD/Circular/13/2022 අනුව ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සඳහා පළාත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඒ සඳහා කඩිනමින්...

අපගේ ව්‍යාපෘති

වත්කම් සහ පිරිවැය කළමනාකරණය සදහා CAMS මෘදුකාංගය හදුන්වාදීම

වත්කම් සහ පිරිවැය කළමනාකරණය සදහා CAMS මෘදුකාංගය හදුන්වාදීම

මෙහෙයුම් කටයුතු සදහා උපරිම සඵලතාවයකින් වත්කම් උපයෝගී කර ගැනීම, වත්කම් නිසි පරිදි නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම මෙන්ම පිරිවැය කළමනාකරණය...

පළාත් පාලන ආයතන සදහා SW MAP APP හදුන්වාදීම

පළාත් පාලන ආයතන සදහා SW MAP APP හදුන්වාදීම

2020 වසරේදී මෙම SW MAP APP ජංගම දුරකතන ඇප් එක පළාත් පාලන ආයතන සදහා හදුන්වාදීම සිදුවිය. ප්‍රාදේශීයසභා බල ප්‍රදේශ මායිම්...

ඊ පුරනැගුම වැඩසටහන යටතේ පෙරටු කාර්යාල ක්‍රම හදුන්වා දීම

ඊ පුරනැගුම වැඩසටහන යටතේ පෙරටු කාර්යාල ක්‍රම හදුන්වා දීම

පළාත් පාලන ආයතන සේවාලාභීන්ගේ පහසුව සදහා ක්‍රියාත්මක කර ඇති මෙම සේවාව තුලින් පළාත් පාලන ආයතන වලට අවශ්‍ය දෛනික වාර්තා පරිඝනකගත...

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණය ක්‍රියාත්මක වීම

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණය ක්‍රියාත්මක වීම

ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සදහා විශාල සමාජ පරිවර්තනයක් සිදු කරමින් නව්‍යකරණ සංස්කෘතියක් ගොඩනැගෙමින් පවතී. මෙහිදි ජනතාවගේ පහසුව පිණිස ජනතා...

ඉදිකිරීම් ද්‍රව්‍ය පරීක්ෂණාගාරය

අපගේ පරීක්ෂණාගාරය මගින් පස්, ගල්, කාපට්, වැලි, ගඩොල්, කොන්ක්‍රීට් යනාදිය සඳහා පරීක්ෂණ සිඳුකරන අතර එම පරීක්ෂණ සඳහා සාම්පල පරීක්ෂණාගරයට ගෙනවිත් හෝ ක්ෂේත්‍රයට ගොස් පරීක්ෂණ කරවා ගත හැකිය.

වැඩිදුරටත්

අපද්‍රව්‍ය කළමනාකරණය

මොන්රෝවියාවත්ත කසල බහාලුම් අංගනය

ගාල්ල දිස්ත්‍රික්යේ පළාත් පාලන ආයතන 7 ක කසල කළමනාකරණය කිරීම සඳහා රජ්ගම, මොන්රෝවියාවත්ත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය 2012 වසරේදී ආරම්භ කර ඇත. මෙම මධ්‍යස්ථානය මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික පිළිසරු ව්‍යාපෘතියේ ප්‍රතිපාදන හා දකුණු පළාත් සභාවේ ප්‍රතිපාදන මත ඉදිකිරීම් කර ඇති අතර ආරම්භයේදී පළාත් පාලන ආයතන 7ක් , මධ්‍යම පරිසර අධිකාරිය සහ දකුණු පළාත් සභාව වෙනුවෙන් පලාත් පාලන දෙපාර්තමේන්තුව එක්ව ගිවිසුම්ගතවී ඇත.

වැඩිදුරටත්